කැරොලයින් ජූරිගේ සටහනක් ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාවේ

ලෝක විවාහක රූ රැජිණ කිරුල බිම තැබූ කැරොලයින් ජූරි ගේ සටහනක් ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාවේ 2021 අප්‍රියෙල් 26 / මැයි 3 කලාපට ඇතුළත් කර තිබෙනවා. ටයිම් සඟරාව විසින් එහි ජනප්‍රිය විශේෂාංගය යටතේ ‘ෆෝ ද රෙකෝඩ්’ පිටුවේ කැරොලයින් ජුරීගේ මෙම ප්‍රකාශය ඇතුලත් කර තිබීමද විශේෂත්වයක්. මේ අනුව ලෝක රූ රැජිණකගේ සටහනක් ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාවට ඇතුල් කළ … Continue reading කැරොලයින් ජූරිගේ සටහනක් ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාවේ