29 C
Colombo
Saturday, December 21, 2024

ඇඳිරිනීති බලපත්‍ර ගැන පොලීසියෙන් දැනුම්දීමක්

- Advertisement -

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳව පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවයි.

අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...

අකුරැස්ස සමුපකාර ඡන්දයේ ජය නිතරඟයෙන් මාලිමාවට

අකුරැස්ස සමුපකාර ඡන්දය නිතරඟයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙනවා. අකුරැස්ස විවිධ සේවා  සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින...

POPULAR ARTICLES

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

ඉන්දීය ක්‍රිකට් තරුවක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතප්පා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ආයතනයක සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන්...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...