26 C
Colombo
Sunday, January 19, 2025

නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම්දීමක්

- Advertisement -

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අදාල පාසල් වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්‍ය් ජයන්ත ලාල් රත්නසේකර පවසනවා.

RECENT ARTICLES - SINHALA

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

නිවසේ ජල පොකුණට වැටී බිළිදෙකු මරුට

නිවසේ ජල පොකුණට වැටී මාස 19ක් වයසැති දරුවෙකු මියගොස් ඇති බව වාද්දූව පොලීසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්. මව සහ පියා...

POPULAR ARTICLES