27 C
Colombo
Thursday, January 2, 2025

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට යන රියදුරන්ට දැනුම්දීමක්

- Advertisement -

අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවී තිබෙනවා.

ඒ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවෙන් මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට නොහැකිවී තිබෙන බවට වාර්තා වනවා.

එබැවින් අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට මාතර දෙසට ගමන් කිරීමට අවශ්‍ය නම් කපුදූව පිටවීමේ දොරටුවෙන් පිටවී නැවතත් කපුදූව පිවිසුම් දොරටුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගොඩගම පිටවීමේ දොරටුවෙන් පිටවී මාතර දෙසට ගමන් කිරිමේ හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ...

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව...

කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ වට්ස්ඇප් අංකයක්

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. 070 722 787 7 යන අංකය මගින්...

POPULAR ARTICLES