31 C
Colombo
Wednesday, January 15, 2025

ශ්‍රී පාද වන්දනාකරුවන්ට දැනුම්දීමක්

- Advertisement -

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනා සඳහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

විශේෂයෙන් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය දක්වා වන්දනාකරුවන් විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් සාමාන්‍ය දුම්රිය ගමන් වාරවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක්ද ධාවනයට එක්කර ඇති බව සඳහන් වනවා.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන්ට නල්ලතණ්නිය දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රැසක් ධාවනයට එක්කර ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

සුරාසැල් වැසෙන දින මෙන්න

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන...

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES