27 C
Colombo
Thursday, January 2, 2025

මාතර පහත් බිම් ජනතාවට දැනුම් දීමක්

- Advertisement -

මාතර අත්තුඩාව ගල් බැම්මෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙන බවට වාර්තා වනවා.

ඉදිරි පැය කිහිපයේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පහත් බිම් වල ජනතාවට හැකි ඉක්මනින් ඉවත් වන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිංහ මහතා දැනුම් දෙනවා.

ඒ අනුව ජනතාවට සුරක්ශිත මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙස පවසනවා.

RECENT ARTICLES - SINHALA

හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ...

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව...

කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ වට්ස්ඇප් අංකයක්

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. 070 722 787 7 යන අංකය මගින්...

POPULAR ARTICLES