30 C
Colombo
Wednesday, August 28, 2024

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

- Advertisement -

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුයි.

අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා

අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා දින සිට ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

Breaking: Pay Tax එක ඉවත් කිරීමේ සූදානමක්

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති...

හිරුණිකා රනිල් ළඟට යන එක ගැන ප්‍රකාශයක්

තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක් වෙන බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. සමඟි ජන...

උසාවියෙදී වැසිකිළියට ගිය රැඳවියෙක් පැනලා ගිහින්

අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගිය රැඳවියෙකු පිලිබඳ පුවතක් කලවංචිකුඩියෙන් වාර්තා වෙනවා. මෙසේ පැන ගොස ඇත්තේ නඩු කටයුත්තක් වෙනුවන් කලවංචිකුඩි අධිකරණයට අධිකරණයට රැගෙන...

POPULAR ARTICLES

රාජ්‍ය බැංකුවකින් ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මහජන බැංකුව විසින් විශේෂ එම බැංකුවේ ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී...

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන හර්ෂටත් ප්‍රශ්න

ජාතික ජන බලවේගය ඊයේ (26) දින 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වු අතර, එහි ප්‍රජාතාන්ත්‍රිත ආර්ථිකයක් පොහොසත් රටක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ...