31 C
Colombo
Friday, April 18, 2025

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යළි විවෘත වන දිනය ගැන දැනුම්දීමක්

- Advertisement -

දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා .

ඒ අනුව තෙවන වසරේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සරසවි සිසුන් 20 වන දින වන විට සිය නේවාසිකාගාරවලට පැමිනෙන ලෙසට දැනුම් දී තිබෙනවා .

මේ අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 28 වන දින යලි ආරම්භ කරන බවත් එම දෙවන වසරේ සියලුම පීඨවල සිසුන්ට සැප්තැම්බර් මස 2 දින සිට සති දෙකක කාලයක් පුරා අධ්‍යයන නිවාඩු ලබා දෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළා.

ඒ අනුව එම සිසුන්ගේ විභාගය සැප්තැම්බර් මස 18 වන දින ආරම්භ වීමට නියමිත බව උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා .

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයන්ට දැනුම්දීමක්

සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය දැනුම් දෙනවා. යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට...

දළදා ප්‍රදර්ශනයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

"සිරි දළදා වන්දනාව" විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන...

ෆාතිමා හාදියා චාරිකාවක් යද්දී පොලිස් පරීක්ෂාවට ලක් කරලා

0
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂ්මිගේ බිරිඳ වන ෆාතිමා හාදියා සිය දරුවන් ඇතුළු පවුලේ උදවිය සමඟ කොළඹ චාරිකාවක යමින් සිටියදී බොරැල්ල පොලීසිය ඔවුන් ගමන්...

POPULAR ARTICLES

කුලී රථ රියදුරන්ගේ ෆෝන් සොරාගෙන: සැකකරුවෙක් අත්අඩංගුවට

කුලී රථ රියදුරන් කිහිපදෙනෙකුගේ ජංගම දුරකථන සොරා ගැනීම ඇතුළු අපරාධ කිහිපයක ප්‍රධාන සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කුලී ගමනක් යාමට අවැසි බව...

ටියුෂන් ගුරුවරියකට පොලිස් ප්‍රභූ ආරක්ෂාව

5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය සහභාගී වන උත්සවයක් සඳහා පොලිස් පරිවාරක රථ ලබාදී තිබෙන...

ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයන්ට දැනුම්දීමක්

සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය දැනුම් දෙනවා. යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට...