31 C
Colombo
Friday, January 3, 2025

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යළි විවෘත වන දිනය ගැන දැනුම්දීමක්

- Advertisement -

දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා .

ඒ අනුව තෙවන වසරේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සරසවි සිසුන් 20 වන දින වන විට සිය නේවාසිකාගාරවලට පැමිනෙන ලෙසට දැනුම් දී තිබෙනවා .

මේ අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 28 වන දින යලි ආරම්භ කරන බවත් එම දෙවන වසරේ සියලුම පීඨවල සිසුන්ට සැප්තැම්බර් මස 2 දින සිට සති දෙකක කාලයක් පුරා අධ්‍යයන නිවාඩු ලබා දෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළා.

ඒ අනුව එම සිසුන්ගේ විභාගය සැප්තැම්බර් මස 18 වන දින ආරම්භ වීමට නියමිත බව උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා .

RECENT ARTICLES - SINHALA

ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 86% ඉක්මවලා

පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ...

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බව එම සමාගම සදහන් කළා. එම සමාගම...

වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 86% ඉක්මවලා

පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ...

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බව එම සමාගම සදහන් කළා. එම සමාගම...

සුසන්තිකාත් රට හැර ගිහින්

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සිය දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සූදානම් බව වාර්තා වනවා. මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස්...