31 C
Colombo
Friday, December 20, 2024

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

- Advertisement -

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරය පැවසුවේ , රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඊයේ පස්වරුවේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවූ බවයි.

ඊයේ (19) රාත්‍රි එය පීලිගත කළ බවද පාලක මැදිරිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයකට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත්වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, ඔවුන්ගේ...

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වර්ගමීටර් 62000 පමණ...

රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ...

POPULAR ARTICLES