29 C
Colombo
Tuesday, January 7, 2025

කාන්තා හිංසනයෙන් බේරෙන්න පිරිමි ඔබට අංකයක්

- Advertisement -

පොදු ප්‍රවාහනය භාවිතා කිරිමේදී කාන්තාවන්ගේ හිංසනයන්ට ලක්වන පිරිමි පුද්ගලයින් සඳහා දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් එලෙස හිංසනයකට ලක්වු අවස්ථාවකදී දැනුම් දීම සඳහා මෙම දුරකථක අංකය හදුන්වා දී තිබෙනවා.

ඒඅනුව 119 හෝ ලඟම පිහිටි පොලිස් ස්ථානයට යම් ලෙසකින් කාන්තාවකගේ හිංසනයකට ලක්වුව හොත් දැනුම් දීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය එළියට

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල්...

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම...

POPULAR ARTICLES