මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය මඟින් රුපියල් මිලියන 100ක් ලබාදී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ මැතිවරණය සඳහා මිලියන 770ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.
කෙසේ වෙතත් වරින්වර හෝ භාණ්ඩාගාරය එම මුදල් කොමිසම වෙත ලබා දෙනු ඇති බවට ඔහු විශ්වාසය පළකළා.