26.1 C
Colombo
Thursday, December 12, 2024

නෙඩුන්තීව් හි මගී යාත්‍රාවක් අනතුරට

- Advertisement -

යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මගී යාත්‍රාවක් ඊයේ (23) දින මුහුදෙන් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් අනතුරට පත් යාත්‍රාවේ මගීන් බේරාගෙන තිබෙනවා.

නෙඩුන්තීවු සිට සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව ඊයේ දින කූරිකඩ්ඩුවාන් සඳහා පිටත්ව ගොස් තිබුණා.

අදාල මගී යාත්‍රාවේ සුක්කානම අතරමැද මුහුදු සීමාවේදී අක්‍රීය වී ධාවනය නැවතී ඇති අතර එහිදී මගීන් යාත්‍රාව ගිලීමට යන්නේ යැයි නොසන්සුන් වී තිබෙනවා.

පසුව අදල යාත්‍රාව මගින් අසල සිටි ධීවර යාත්‍රා වෙතට සන්නිවේදනය මගින් සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව නාවික හමුදාවට ද දැනුම් දී නාවික හමුදාවේ ද සහය ඇතිව අනතුරට පත් යාත්‍රාවේ සිටි 70 ක් පමණ මගීන් නැවත කූරිකඩ්ඩුවාන් ජැටියටම රැගෙන ඒමට කටයුතු කර තිබෙන බවට වාර්තා වෙනවා.

අදාල ගමනට විදෙස් ජාතිකයින්ද සහභාගී වී ඇති අතර අනතුරට පත් යාත්‍රාවේ අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවට සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

ආනයනික පළමු සහල් තොගය වෙළෙ‍ඳපොළට

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු...

වැලිකඩ ජේලර්වරියකට මරණ තර්ජන

දින හතක් ඇතුළත තමන් මරා දමන බවට වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියකට එම කාන්තා අංශයේ රඳවා සිටි සැකකාර කාන්තාවක් මරණීය තර්ජනය එල්ල කළ...

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී . පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ, කථානායකවරයාගේ ආචාර්ය උපාධිය...

POPULAR ARTICLES