වර්ජනය අස්සේ දුම්රියෙන් වැටී මගියෙක් මරුට හිරුණි විජේසිංහ July 10, 2024 - Advertisement - බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද (10) පස්වරුවේ දුම්රිය මගියෙකු දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් මගියෙක් මෙලෙස දුම්රියෙන් ඇද වැටී තිබෙන බවට වාර්තා වනවා. Related RECENT ARTICLES - SINHALA ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද? හිරුණි විජේසිංහ - October 24, 2024 0 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති... ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින් හිරුණි විජේසිංහ - October 24, 2024 0 ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා... කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක් හිරුණි විජේසිංහ - October 24, 2024 0 පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන... POPULAR ARTICLES හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න ෆාතිමා සුමෙයියා - October 23, 2024 0 හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්... ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක් ෆාතිමා සුමෙයියා - October 22, 2024 0 ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය... එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් සනුරි ද සිල්වා - October 22, 2024 0 එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...