27 C
Colombo
Sunday, March 30, 2025

දුම්රිය මගී ගුවන් පාලමක් කඩාවැටිලා

- Advertisement -

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටී තිබෙනවා.

මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වි තිබෙන බවයි පැවසෙන්නේ.

ගාල්ල දෙසට දුම්රිය ධාවනය වී මඳ වේලාවකට පසු මෙම පාලම කඩාවැටී තිබුණා.

පාළම කඩා වැටීමෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර දුම්රිය මාර්ගය මතට සුන්බුන් පතිතවී තිබෙන බව පැවසෙනවා.

දුම්රිය මාර්ගයට පතිතවී ඇති සුන්බුන් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් කැදවා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

නව ජල සැපයුම් ලබා ගැනීම Online ක්‍රමයට

නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ WATER...

ව්‍යාජ අංක තහඩු සැකසූ පුද්ගලයෙක් මාට්ටු

සීදූව පොලිස් වසමේ මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (29) උදෑසන...

මාතලේ රක්ෂිතයකින් T56 ගිනිඅවියක් හමුවෙයි

මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ (29)...

POPULAR ARTICLES