28.1 C
Colombo
Monday, October 7, 2024

වන අලි පහරදීමකින් තරුණයෙක් මරුට

- Advertisement -

අද (07) පාන්දර පොළොන්නරුව – බකමුණ මාර්ගයේ සිදුවූ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි දිනේෂ් සඳරුවන් නැමැති තරුණයෙක්.

එම තරුණයා පැදවූ වෑන් රථය මාර්ගයේ සිටි වනඅලියෙකුගේ ගැටී ඇති අතර, එහිදී කුපිත වූ වනඅලියා එම වෑන් රථය යෝධ ඇළට පෙරළා තිබුණා.

සිද්ධිය වන අවස්ථාවේදී ඔහු පමණක් වෑන් රථයේ සිට ඇති අතර, විනෝද චාරිකාවක ගොස් සිටි පිරිසක් නිවෙස් වෙත ඇරලවා නැවත ආපසු එමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පන්දුවක් රැකීමට ගොස් මියගිය සිසුවාගේ අවසන් කටයුතු අද

උඩ පන්දුවක් රැකිමට ගොස් මියගිය පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේදි සිදු කරන බව ඥාතින් පවසනවා. නුවරඑළිය කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටකළ දෙදෙනාට අධිකරණයෙන් නියෝගයක්

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා...

ලෝක බැංකුවෙන් ලංකාවට අමතර ඩොලර් මිලියන 200ක්

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති අනුර...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...