25.4 C
Colombo
Friday, November 22, 2024

අලුත්වැඩියා කරමින් තිබූ පාලමක් කඩාවැටී පුද්ගලයෙක් මරුට

- Advertisement -

ගාල්ල, නාගොඩ බද්දේගම මාර්ගයේ ගිං ගඟ හරහා ඇති යකඩ පාලමක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙකු අද (21) සවස එම පාලම කඩාවැටී මියගොස් තිබෙනවා.

පාලමේ මැද කම්බිවල සිරවීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, නාගොඩ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.

මළසිරුර ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු නාගොඩ පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයෙක් ජීවිතක්ෂයට

මෙවර යාපනය දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ මහ මැතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයා වන අලගසුන්දර කිරුබා කරන් යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ (20) මියගොස් තිබෙනවා....

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් තත්වයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ මධ්‍යස්ථානයට අඹ විකිණීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද (21) උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත නව...

‘හිරු’ ආයතනය බොරු කීම ගැන පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

0
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පලකල හිරු ආයතනය පිළිබදව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදන් වන්නේ අද දින...

POPULAR ARTICLES