25.6 C
Colombo
Monday, December 23, 2024

බිළිඳියක් පාලම යට දමා ගිය සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිර්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අද (22) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

දෙමටගොඩ ඛනිජතෙල් නීතිගත සංස්ථාව අසල අතුරුමාර්ගක් අසල කිසියම් පුද්ගලයකු විසින් රෙදි කැබැල්ලකින් ඔතා බිලිදියක දමාගොස් ඇති බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම බිලිදා වහාම බොරැල්ල රිජ්ජේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත්, එම බිලිදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකටයුතු පුද්ගලයකු අද (22) දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

සෙල්ෆියක් නිසා එකම පවුලේ දෙදෙනෙක් මරුට

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා...

විශේෂ රථවාහන මෙහෙයුමක් – මේ අංකවලට දැනුම්දෙන්න

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය...

කසුන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට පොලීසියේ 3කට ස්ථානමාරු

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර...

POPULAR ARTICLES