24 C
Colombo
Wednesday, January 1, 2025

ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට දෙවන වරටත් ඊශ්‍රායල රැකියා වරම්

- Advertisement -

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යටාංශ පරිශ්‍රයේදී සිදුකෙරුණා.

තරුණයින් 79 දෙනෙකු වෙත මෙම රැකියා අවස්ථා හිමිව තිබූ අතර ඔවුන්ට ඊශ්‍රායලයේ වසර 5කුත් මාස 3ක සේවා කාලයක් හිමිවනවා.

මෙම අවස්ථාවට එක්වූ විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ, මේ වන විට මතභේදයට තුඩු දී ඇති ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකිසා සඳහා විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් පසුවන රැකියාලාභීන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට මෙම ශ්‍රමිකයින්ට සන්නාම තානාපතිවරු වශයෙන් කටයුතු කළ හැකි බවයි.

අදාළ ශ්‍රමිකයින් පිරිස ඊයේ (28) දින ඊශ්‍රායලය බලා පිටත්වය යාමට නියමිතව තිබුණා.

RECENT ARTICLES - SINHALA

තැනින් තැන වැස්ස

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,...

Breaking: 2025ට අනුරගෙන් භූමිතෙල්

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුව භූමිතෙල්...

මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ සැකකරුවන් රිමාන්ඩ්

බිංගිරිය කම්හල් පරිශ්‍රයක් තුළ ඊයේ (30) දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මුහුණ දුන් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එහිදී...

POPULAR ARTICLES

තැනින් තැන වැස්ස

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,...

ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ කටයුතු ඇරඹේ

ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කළ බව චීන ජල විදුලි සංවර්ධන සමාගම අද (31) නිවේදනය කළා. වර්තමානයේ...

Breaking: 2025ට අනුරගෙන් භූමිතෙල්

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුව භූමිතෙල්...