30 C
Colombo
Wednesday, August 28, 2024

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන  ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නඩු විභාගයක් අතරතුර වගඋත්තරකරු සිහිසුන්ව ඇද වැටිලා

වෘත්තීය ආචාර ධර්ම කඩ කළ බවට තමාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධික - රණයට අපහාසාත්මක වන කරුණු ඇතුළත් ලේඛන ඉදිරිපත් කළ නීතිඥභාවය අත්හිටුවා...

ශිරාන් බාෂික්ගේ පුතාට ඇප

අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් ම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයා වන නදින් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත්...

පාස්පෝට් ප්‍රමාදයට මට සමාවෙන්න – අලි සබ්රි (වීඩියෝ)

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසනවා. විදේශ ...

POPULAR ARTICLES

රාජ්‍ය බැංකුවකින් ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මහජන බැංකුව විසින් විශේෂ එම බැංකුවේ ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී...

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන හර්ෂටත් ප්‍රශ්න

ජාතික ජන බලවේගය ඊයේ (26) දින 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වු අතර, එහි ප්‍රජාතාන්ත්‍රිත ආර්ථිකයක් පොහොසත් රටක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ...