හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පෙත්සමක්
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව, නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි මහත්මිය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින්. එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව නම් කර තිබෙනවා. පෙත්සම්කාර පාර්ශවය කියා සිටින්නේ ඉකුත් (08) වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය … Continue reading හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පෙත්සමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed