දේශබන්දු ඇතුළු පිරිසකට එරෙහිව සෝල් බීච් හිමිකරුවන්ගෙන් පෙත්සමක්

දෙහිවල සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ අනුව, සොල් බීච් ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. එම පෙත්සමේ … Continue reading දේශබන්දු ඇතුළු පිරිසකට එරෙහිව සෝල් බීච් හිමිකරුවන්ගෙන් පෙත්සමක්