පළාත් පාලන ඡන්ද විමසිම් පනත ගැන අධිකරණයට පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් විභාගය සඳහා මේ මස 24 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාර්යප්පර් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර … Continue reading පළාත් පාලන ඡන්ද විමසිම් පනත ගැන අධිකරණයට පෙත්සමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed