දේශබන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක්
පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුවේ සැකකරුවෙකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙක් වන … Continue reading දේශබන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed