32 C
Colombo
Wednesday, April 2, 2025

මුද්‍රණාලයට පොලිස් මුරපොළක්

- Advertisement -

එලඹෙන සැප්තැම්බර් මස 21 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා අද (14) දින සිට පොලිස් මුරපොළක් පිහිටුවන බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

රජයේ මුද්‍රණාලාධිපති චන්ද්‍රාණි ලියනගේ මහත්මියගේ ලිඛිත ඉල්ලීමක් අනුව බොරැල්ල පොලිසියට අනුයුක්ත කර මෙම පොලිස් මුරපොළ පිහිටුවන අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විතව පොලිස් නිලධාරීන් 60 – 70 ත් අතර ප්‍රමාණයක් ඒ සඳහා යොදවන බව ඔහු කියා සිටියා.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 10 දෙනකු පමණ යෙදවීමටද නියමිතයි.

එම පොලිස් මුරපොළ ජනාධිපතිවරණය නිමවන තෙක් ස්ථාපිත කිරීමටද නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

යාපනයට පාස්පෝට් කාර්‌යාලයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්‌යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස...

සුපිරි වෙළෙඳසැල් 23කට නඩු

උත්සව සමය තුල වෙළෙඳපොළේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ ඊයේ ( 01)...

POPULAR ARTICLES