ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්‍රදේශයට අද (11) පස්වරු 2.30 ට පමණ රිච්ටර් මාපක 6.3 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අදාළ භූ කම්පනය ගොඩබිම සිට කිලෝමීටර් 201ක් (සැතපුම් 124.9 ක්) ගැඹුරු මුහුදේ සිදුව ඇති බවයි.
උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට මෙම භූ කම්පනය දැනී ඇති බවද වාර්තා වනවා.