24 C
Colombo
Monday, March 17, 2025

අමෙරිකාවට ප්‍රබල ටොනේඩෝවක්

- Advertisement -

අමෙරිකාවේ ගිනිකොණදිග කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල ටොනේඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වී තිබෙන අතර, එහි පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර මෙම ටොනේඩෝවෙන් කැන්සාස්, මිචිගන්, ඉලිනොයිස් ඇතුළු ප්‍රාන්ත රැසකටද හානි සිදුව තිබුණා.

කැන්සාස් හි ඇතිවූ දුහුවිලි කුණාටුවක් හේතුවෙන් රථවාහන 55ක් පමණ එකිනෙක ගැටී ඇති අතර, එම අනතුරෙන් පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බව පැවසෙනවා.

මිසූරි ඇතුළු ප්‍රාන්ත 5ක නිවාස සහ ගොඩනැගිලි 170,000ක විදුලි බිඳවැටී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභාගය අදයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට...

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

POPULAR ARTICLES