කෙහෙළියගේ එන්නත් නඩුවට රනිල්ගෙන් ප්‍රකාශ ගැනීමේ සූදානමක්

ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් මෙරටට ගෙන්වීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන ආ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් … Continue reading කෙහෙළියගේ එන්නත් නඩුවට රනිල්ගෙන් ප්‍රකාශ ගැනීමේ සූදානමක්