පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් වාර්තාවක් අතුරුදහන්

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (01) පැවති උත්සව අවස්ථාවකදී සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මේ බව සඳහන් කළා. මෙම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති … Continue reading පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් වාර්තාවක් අතුරුදහන්