29 C
Colombo
Thursday, April 24, 2025

උසාවියෙදී වැසිකිළියට ගිය රැඳවියෙක් පැනලා ගිහින්

- Advertisement -

අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගිය රැඳවියෙකු පිලිබඳ පුවතක් කලවංචිකුඩියෙන් වාර්තා වෙනවා.

මෙසේ පැන ගොස ඇත්තේ නඩු කටයුත්තක් වෙනුවන් කලවංචිකුඩි අධිකරණයට අධිකරණයට රැගෙන ආ කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි බාලසුන්දරම් ගෝපිනාත් නමැති පුද්ගලයෙක්.

සිව් වසරක සිරදඬුවමක් මත මෙම රැඳවියා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා තබා සිට ඇති අතර, නියමවූ සිරදඬුවමෙන් වසරක් සම්පූර්ණ වූ පසු වෙනත් නඩුවක් සඳහා ඊයේ (27) කලුවංචිකුඩි අධිකරණයට මෙම රැඳවියාව ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසනවා.

එලෙස නඩුවට පැමිණ අධිකරණ සංකීර්ණයේ රඳවා තිබූ අවස්ථාවේදී මෙම පුද්ගලයා පළාගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත්ගේ සිද්ධියට සම්බන්ධ සැකකාරියකට ඇප

ඌව පළාත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ල වූ චෝදනාවකට අනුබලදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකාරියකට අද (24) ඇප ලබා දී...

අනිද්දා ජාතික ශෝක දිනයක්

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම...

ගුවන් සේවිකාවට අතවර කළ ස්වීඩන් ජාතිකයාට දඩ

ගුවන් යානයක් පියාසර කරමින් තිබිය දී ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්වීඩන් ජාතිකයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 26,500...

POPULAR ARTICLES

චාමර සම්පත්ගේ සිද්ධියට සම්බන්ධ සැකකාරියකට ඇප

ඌව පළාත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ල වූ චෝදනාවකට අනුබලදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකාරියකට අද (24) ඇප ලබා දී...

නෙවිල් සිල්වාට ඇප

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබාදී තිබෙනවා. 2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට...

අනිද්දා ජාතික ශෝක දිනයක්

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම...