25 C
Colombo
Saturday, January 11, 2025

පෝළිම් නැතිවන දවස ගැන ජනපතිගෙන් පොරොන්දුවක්..!

- Advertisement -

තවත් දින 10 – 12 ක් තුළ රටේ ඉන්ධන ප්‍රශ්නය සහ ගෑස් ප්‍රශ්නය විසඳන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දුවක් ලබාදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් ඊයේ (02) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල,

“ජනාධිපතිතුමාට අපි අද රටේ තියෙන තත්වය පැහැදිලි කරලා දුන්නා. අද රටේ ජනතාවට ජීවත් වෙන්න විදියක් නෑ, මේ ප්‍රශ්න සියල්ලම ජනාධිපතිතුමාට තේරුම් කරලා දීලා මේකෙ ඉදිරි වැඩපිළිවෙල මොකක්ද කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ජනාධිපතිතුමා ඒ අනුව ඉදිරි වැඩපිළිවෙල කිව්වා. එතුමා පොරොන්දුවක් දුන්නා තව දවස් 10ක් 12ක් විතර යනකොට මේ තෙල් ප්‍රශ්නෙයි ගෑස් ප්‍රශනෙයි විසඳන්න පුළුවන් කියලා. ඒ හින්දා අපි ඉවසීමෙන් ඒ දවස් 10 – 12 ත් බලාගෙන ඉමු”

RECENT ARTICLES - SINHALA

රජයේ සියලු දත්ත ඒකාබද්ධ කරන්න නව පනතක්

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහා නව සංඛ්‍යා ලේඛන පනතක් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසනවා. ‘මව්බිම’...

Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී...

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

POPULAR ARTICLES