29 C
Colombo
Thursday, December 12, 2024

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

- Advertisement -

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ගියා.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා වුණා.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දැක්වුණා.

අද දින රුපියල් බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

බස් වෑන් අනතුරින් පහක් රෝහලට

කොළඹ - මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද (12) පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම...

රංවලට විශ්වාසභංගයක්

කථානායක අශෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණ පවසනවා. අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ...

ප්‍රදේශ රැසකට ඉදිරි පැය 36 තුළ තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය දුර්වල වීම හේතුවෙන් උතුර සහ උතුරු මැද පළාත්වල ඉදිරි පැය 36 තුළ විටින් විට...

POPULAR ARTICLES