24 C
Colombo
Thursday, January 23, 2025

වරායේ භාණ්ඩ ගොඩගැසිම ගැන රේගුවෙන් වාර්තාවක් ඉල්ලලා

- Advertisement -

කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ ගොඩගැසිමට විවිධ හේතු බලපෑ ඇති බවයි.

එම භාණ්ඩ වරායේ ගොඩ ගැසී තිබීමෙන් විශාල ඉඩ ප්‍රමාණයක් අපතේ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ඇතැම් අය බදු නොගෙවීම හේතුවෙන් එම භාණ්ඩ වරායෙන් නිදහස් කර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඇතැම් භාණ්ඩ නිදහස් කර ගැනිමට නොහැකි වී ඇත්තේ නිෂ්කාශයට අදාළ ලිපි ලේඛන නොමැති වීමයි.

නිදහස් කර නොගත් භාණ්ඩ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් වරාය අධිකාරිය වාර්තාවක් ඉල්ලා ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ඇමතිවරුන්ට ලැබෙන පහසුකම් සහ කාර්ය මණ්ඩලය ගැන නිවේදනයක්

අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් පත් කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලය පත්කරගැනීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙමින් චක්‍රලේඛයක් නිකුත්...

වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක්

වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින්ගෙන් 10%කට COPD හෙවත් නිදන්ගත පුප්පුෂීය අවහිරතා රෝගය පවතින බවට ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පවසනවා. ...

කම්කරු නිලධාරියා අල්ලස් දැලේ

ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...

POPULAR ARTICLES