පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් විවාද 11ක් පසුගිය වසර තුන ඇතුලත පාර්ලිමේන්තුවේදී රැස්වී පවත්වා තිබෙනවා. ඉහත සඳහන් කළ විවාදයක් සඳහා රැස්වූ දින 11 වෙනුවෙන් රුපියල් දහතුන් කෝටි විසි ලක්ෂයක පමණ මුදලක් වැය කර ඇති බවත් සඳහන්. එමෙන්ම එකම කරුණ සම්බන්ධයෙන් වැඩිම විවාද සංඛ්‍යාවත් පැවැත්වූ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු අවස්ථාවද මෙය බවයි වාර්තා වන්නේ. එම විවාදයන් … Continue reading පාස්කු විවාද වලට වාර්තාවකුත්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed