25 C
Colombo
Friday, January 10, 2025

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය 57.2%ක් බව වාර්තාවකින් හෙළිවේ

- Advertisement -

මෙරට පරිගණක සාක්ෂරතාවය 34.3% ක් බවත්, ඩිජිටල් සාක්ෂරතාවය 57.2% ක් බවත් නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 වසරේ මෙරට පරිගණක සාක්ෂරතාවය සම්බන්ධයෙන් නිකුත් කර ඇති දත්ත වාර්තාවෙහි මේ බව සඳහන්.

මීට අමතරව මෙරට කුටුම්භයන්ගෙන් 22.9% ක ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයන්ගේ හිමිකරුවන් බව ද මෙම වාර්තාව සඳහන් කරනවා.

අදාළ තොරතුරු සටහන පහතින් දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES