ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා පවසනවා. ඒ අනුව ඔහු සදහන් කරන්නේ යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන ආන්දෝලනාත්මක දූෂණ සහ ඝාතන පිළිබද විමර්ශන කටයුතු සිදු කිරීමට පත්කරන විශේෂ කමිටුව සදහා අවශ්‍ය සහාය ශානි අබේසේකර මහතාගෙන් ලබා … Continue reading ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්