පියුමිගේ ක්‍රීම් ගැන හෙළිදරව්වක්
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම විමර්ශන කොට්ඨාසය පවසන්නේ, ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල්, 2000, 3000, 5000, හා 6000ක මුදලකට මිලදී ගෙන … Continue reading පියුමිගේ ක්‍රීම් ගැන හෙළිදරව්වක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed