ජයරත්න මල්ශාලාවට තර්ජනය කළ දුරකතන අංකය පිළිබඳ හෙළිදරව්වක්

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් නොකරන ලෙස පෞද්ගලික මල්ශාලාවට තර්ජනාත්මක ඇමතුම් ලබාදී ඇත්තේ ‍මාතලේ ප්‍රදේශයේ පදිංචි කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියකගේ නමට ලියාපදිංචි සිම්පතකින් බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාළ සිසුවිය එම සිම්පත භාවිත නොකරන අතර එය භාවිතා කරමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි. නමුත් එම ඇමතුම් ලබාදුන් ක්‍රියාවලිය තුළින් … Continue reading ජයරත්න මල්ශාලාවට තර්ජනය කළ දුරකතන අංකය පිළිබඳ හෙළිදරව්වක්