26.9 C
Colombo
Friday, March 14, 2025

සජබෙත් ද්විත්ව පුරවැසියන් සිටින බවට හෙළිදරව්වක්

- Advertisement -

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේද සිටින බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මේ වනවිට පක්ෂයේ නීතිඥවරුන්ගෙන් විමසීමක් සිදු කර ඇති බවත් එම ක්‍රියාමාර්ග තීරණය කරන තෙක් අදාළ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් හෙළි නොකරන බවත් හෙතෙම සඳහන් ක‍ර සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර,

“අපේ පක්ෂයෙත් ද්විත්ව පුරවැසියන් ඉන්නවා. අපි ඒ සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කරන නිසා ඒ මන්ත්‍රීවරුන් කවුද කියලා හෙළි කරන්නේ නෑ. අපි ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් අපේ නීතිඥයන් සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා”

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.