ක්ලබ් වසන්තගේ බිරිඳගේ හෑන්ඩ් බෑග් එකේ රිවෝල්වරයක්

ප්‍රකට ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කරන ලද අතුරුගිරිය රූපලාවන්‍යාගාරය කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, රූපලාවන්‍යාගාරයේ තිබූ කාන්තා අත් බෑගයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොයාගත් බවයි. ගිනි අවිය මියගිය වසන්තගේ බිරිඳගේ බවත්, එය ලියාපදිංචි කර ඇතිද යන්න සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා … Continue reading ක්ලබ් වසන්තගේ බිරිඳගේ හෑන්ඩ් බෑග් එකේ රිවෝල්වරයක්