30 C
Colombo
Thursday, December 19, 2024

උත්සව සමයේ හදිසි අනතුරුවල ඉහළයාමක්

- Advertisement -

පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ, මාර්ග අනතුරු, දියේ ගිලීම්, සතුන් සපාකෑම් සහ ආහාර විෂවීම් හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බවයි.

කෙසේවෙතත් උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරුවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද සඳහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා මෙම අදහස් පළ කළා.

RECENT ARTICLES - SINHALA

ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක්

ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම...

පරාටේ නීතිය අත්හිටුවීමේ සැලසුම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

පරාටේ  නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ පරාටේ නීතිය...

වාණිජමය නොවන ආයතන සමාලෝචනයට රජය සුදානම්

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ (18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා. අත්‍යවශ්‍ය...

POPULAR ARTICLES