24 C
Colombo
Tuesday, January 21, 2025

මධ්‍යම පාන්තිකයන්ගෙන් කොටසක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා

- Advertisement -

රජය විසින් නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මෙරටේ අඩු ආදායම්ලාභී සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පාන්තිකයන් ද විශාල පිරිසක් මේ වනවිට අඩු ආදායම්ලාභී බවට පත්ව ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු පවසන්නේ.

ආර්ථික අර්බුදය හමුවේ පවතින ජීවන රටාව වෙනස් කරගන්නා අඩු ආදායම්ලාභීන්ට ආදායම් තත්ත්වයන් නිර්මාණය කිරීම සදහා රජය විසින් ක්‍රමවේද සකස් කළ යුතු බවත් ඔහු පවසනවා.

ජනතාවට පෙර පැවති ආර්ථික තත්ත්වයන්ට ළගා වීමට ඇති හැකියාවක් මෙතෙක් දක්නට නොලැබෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

NPP මැති ඇමතිලාගේ වැටුප් එක ගිණුමකට

ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා එක් ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...

මනූෂ CIDයට

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ...

POPULAR ARTICLES