පොහොට්ටුවේ මන්ත්‍රී සාදයක් අතරතුර වෙඩි තැබීමක්

නුවරඑළිය සෙන්පති මැදුරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැති සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ එහි භාරකරු මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි. පසුගිය 28 වනදා එහි නවාතැන්ගෙන සිටි මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් … Continue reading පොහොට්ටුවේ මන්ත්‍රී සාදයක් අතරතුර වෙඩි තැබීමක්