Breaking: අතුරුගිරියේ වෙඩිතැබීමක්. 6කට තුවාල

Update: 11.20 A.M මෙම වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායිකා කේ. සුජීවා මහත්මිය ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල වූ සිව් දෙනෙකු හෝමාගම රෝහලටත්, දෙදෙනෙකු අතුරුගිරිය රෝහලටත් ඇතුළත් කර තිබෙනවා. ……………………………………………………………………………………………………… අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර වෙඩි … Continue reading Breaking: අතුරුගිරියේ වෙඩිතැබීමක්. 6කට තුවාල