28.8 C
Colombo
Friday, March 28, 2025

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

- Advertisement -

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (25) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලබා තිබෙන බව පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ ප්‍රතිඵල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව පැවසුමේ මේ...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත්...

මියන්මාරයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දිමක්

මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු...

POPULAR ARTICLES