ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (25) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මෙම වෙඩි තැබීමෙන් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලබා තිබෙන බව පැවසෙනවා.