30 C
Colombo
Monday, January 6, 2025

අමෙරිකාවේ වොෂින්ටන්හි වෙඩි තැබීමක්

- Advertisement -

ඇමරිකාවේ වොෂින්ටන් හි වෙඩි තැබීමකින් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක්.

අදාළ වෙඩි තැබිම මෙම සතියේ ඇමරිකාව තුළ සිදු වු තුන්වන වෙඩි තැබිම වන අතර 2013 වසරට පසුව 2024 වසර වැඩිම වෙඩි තැබිම් වාර්තා වුණ වසර ලෙසයි සදහන් වන්නේ.

එවන් පසුබිමක අමෙරිකාවේ, ලු‍සියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලියන්ස් ට්‍රක් ප්‍රහාරය සහ එදිනම ලාස් වේගාස් හි සයිබර් ට්‍රක් පිපිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව එෆ්බීඅයි ආයතනය පවසනවා.

RECENT ARTICLES - SINHALA

කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා වුණා. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය...

ලංකා ගුරු සංගමයෙන් අගමැතිනියට චෝදනා

උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් ලබා ගැනීමට නොහැකිව සිටින ලක්ෂයකට වැඩි ගුරු පිරිසකගේ ගැටලු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවට...

සීදුව වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් මරුට

සිදුව, වෙලබඩ ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙකු...

POPULAR ARTICLES