26 C
Colombo
Thursday, February 27, 2025

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ ගිලා බැසීමක්

- Advertisement -

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ මැරීන් ඩ්‍රයිව්හි කොළඹ දෙසට එන මං තීරුවේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මේ හේතුවෙන් ගමනාගමනයට බාධාවක් සිදුව තිබෙන බවයි.

මේ අනුව එම මාර්ගය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන මඟීන්ගෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අලුතෙන් ආ ජපන් වාහන

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද(27) දිවයිනට ළඟා වනවා. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා...

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) වැඩ භාරගෙන තිබෙනවා. අරවින්ද සිරිනාථ මහතා...

POPULAR ARTICLES

අලුතෙන් ආ ජපන් වාහන

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද(27) දිවයිනට ළඟා වනවා. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා...

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

වාර්තා පොත අලුත් වුන චැම්පියන්ස් කුසලාන

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 තුළදී ලකුණු 325/7ක් රැස්කිරීමට සමත් වුණා. මෙහිදී ආරම්භක පිතිකරු...