24 C
Colombo
Friday, January 3, 2025

පිටිය මැද අකුණු සැර වැදී පාපන්දු ක්‍රීඩකයෙක් මරුට

- Advertisement -

පේරු හි සති අන්තයේ පැවති තරඟයක් අතරතුර පාපන්දු ක්‍රීඩකයෙකුට අකුණු සැර වැදීමෙන් ඔහ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

පසුගිය ඉරිදා Huancayo නගරයට ආසන්න Coto Coto ක්‍රීඩාංගණයේ අයහපත් කාලගුණය හේතුවෙන් ක්‍රීඩකයින් සහ විනිසුරුවන් පිටියෙන් ඉවත්ව යද්දී ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, කණ්ඩායමේ ගෝල රකින්නා වන De la Cruz ගේ ඥාති සොහොයුරෙකු වන Juan Chocca Llactaට බරපතල තත්ත්වයේ පසු වූ අතර තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

මෙම අනතුර සිදුවෙන ආකාරයේ වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය පුරාද සංසරණය වෙනවා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES