24 C
Colombo
Tuesday, October 22, 2024

ඇල්පිටිය ඡන්දය ගැන කොමිසමෙන් විශේෂ නිවේදනයක්

- Advertisement -

ලබන 26 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාලව එම ප්‍රදේශයේ ඡන්ද දායකයින් වෙත විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිසමෙන් සිදුකර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, නිවැරදිව ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධවයි.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ මනාප අංක සඳහන් නොවන අතර පක්ෂයේ ලකුණ පමණක් ඡන්ද පත්‍රිකාවේ සටහන්ව ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර කායික දුබලතාවයෙන් යුතු පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කළ හැකි ආකාරය පිළිබඳවද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පුද්ගලයින් ලබන 19වනදාට පෙර අදාල ඉල්ලීම සිදුකළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

අදාල නිවේදනය පහතින් දැක්වෙනවා,

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ මල්වඩම් සිදුවිමේ විඩියෝ දර්ශන උසාවිය ඉල්ලලා

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම්...

ජල සැපයුම ගැන ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම්දීමක්

ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ...

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්ත ගොඩනැගිල්ලක් ගැන විමර්ශන

පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බව ඉඩම්, කෘෂිකර්ම, පශූ සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්....

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...