ඇල්පිටිය ඡන්දය ගැන කොමිසමෙන් විශේෂ නිවේදනයක්

ලබන 26 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාලව එම ප්‍රදේශයේ ඡන්ද දායකයින් වෙත විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිසමෙන් සිදුකර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, නිවැරදිව ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධවයි. මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ මනාප අංක සඳහන් නොවන අතර පක්ෂයේ ලකුණ පමණක් ඡන්ද පත්‍රිකාවේ සටහන්ව ඇති බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර කායික … Continue reading ඇල්පිටිය ඡන්දය ගැන කොමිසමෙන් විශේෂ නිවේදනයක්